Thursday, September 17, 2009

Complete Buddha Jayanthi Thripitaka Books

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

Complete Buddha Jayanthi Thripitaka Books - very easy to read
http://aathaapi.org/Thripitaka.html
http://www.savanatasisilasa.org/downloads.htm - mirror site

Mahamevnawa Thripitaka Books - not complete but very easy to read
http://tipitaka.mahamevna.org
http://www.mahamevna.org/downloads_home.htm - Pdf format

Software
You will need the latest acrobat reader or foxit reader to view the pdf files.

පින්වත් මහණෙනි, මේ ලෝකයෙහි උපදින එක ම පුද්ගලයෙක් ඉන්නවා. බොහෝ ජනයා හට හිතසුව පිණිස, බොහෝ ජනයා ගේ සැපය පිණිස, ලෝකයට අනුකම්පාව පිණිස, දෙව් මිනිසුන් ගේ යහපත පිණිස ම, හිතසුව පිණිස ම, සැපය පිණිස ම යි උපදින්නේ. ඒ එක ම පුද්ගලයා වනාහී කවරහු ද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. පින්වත් මහණෙනි, මොහු වනාහී බොහෝ ජනයා හට හිතසුව පිණිස, දෙව් මිනිසුන් ගේ යහපත පිණිස ම හිතසුව පිණිස ම සැපය පිණිස මේ ලෝකයෙහි උපදිනවා නම් උපදින එක ම පුද්ගලයා ය.”
අංගුත්තර නිකාය» ඒකක නිපාතය 1.13.1.

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

සතුටු වී මේ පින් අනුමෝදන් වෙත්වා !

තෙරුවණ් සරණයි!

No comments:

Post a Comment